නගරගිරි
මහ විදුහලේ
මව්නි
දිනේවා හැමකල් ///
යහගුණ
මිණිමුතු සුසඳා
ඔවදන්
අරගෙන පළඳා
විදුසත
දන දී නොමදා
බිහිකරනෙමු
සුරු සමුදා
නගරගිරි
මහ විදුහල්
මව්නි
දිනේවා හැමකල්
සුරවිරු
දූ පුතුන් දනවා
දෙස
බස රැස ඇස හරවා
කිතු
ගොස දස දෙස පුරවා
කිතු
දද ලොවඹර නඟවා
නගරගිරි
මහ විදුහල්
මව්නි
දිනේවා හැමකල්
ඔබ
තුරුලේ අපි වැඩෙමු
හෙල
සවිකුම් ගති ලබමු
දැය
සමයට වැඩ වඩමු
ඔබෙ
නාමෙට හිස නමමු....//
පද රචනය : චන්ද්‍රසිරි
බලදොර මහතා
තනු නිර්මාණය :
සෝමදාස පීරිස් මහතා