දැක්ම (Vision)
"දැනුමෙන්,නිපුණතාවයෙන් හා ශික්ෂණයෙන් හෙබි සිසු
පරපුරක්."
"Our Vision is to create a generation of students who are good, capable and friendly to the country"
මෙහෙවර ප්‍රකාශය(Mission)
"නිර්මාණශීලි චින්තනයෙන් හා කුසලතාවයෙන් නවලොව ජය
ගත හැකි මානව හිතවාදී සමබර පෞරුෂයෙන් පිරිපුන් සිසු පරපුරක් බිහි කිරීම."
"Creating a student generation with a full-blown humanitarian, balanced personality that can succeed in creative thinking and talent."